නිවසේ සිට ඉගෙනීම
දයාබර මව් පිය වරුනි , භාරකරුවනි ,
COVID-19 වසංගත රෝග පැතිරීම නිසා දරුවන්ගේ පාසල් ගමන අඩාල වීමත් මානසික ආතතියත් නිසා ඇතිවන අධ්‍යාපනික පසුබෑම මගහරවා ලමින් දරුවනට සතුතින් නිවසේ සිටම ඉගැනීම සදහා මෙම පාඩම් මාලාව සදහා පිවිසෙන්න දරුවන් උනන්දු කරවන්න
මෙම පාඩම් මාලා ලබා ගැනීම සදහා online education පිටුව වෙත පිවිසෙන්න
Dear Parents and Caregivers:
This site offers a collection of resources to help support learning while families are home due to the COVID-19 pandemic and suspension of in-class instruction. It will be updated as we identify more resources and have new information to share. We wish you, your child and family good health and optimism during these unusual times
